පලා දුවන්නේ
දමලා මා මෙහි
පලා දුවන්නේ
දමලා මා
ඇයි තරහෙන්
මානකාරි
පලා දුවන්නේ
දමලා මා මෙහි
පලා දුවන්නේ
දමලා මා
ඇයි තරහෙන්
ඉවසිලිවන්තී
කෝප නොවේවි
ශාන්ත දාන්ත වේ
ඉවසිලිවන්තී
කෝප නොවේවි
ශාන්ත දාන්ත වේ
කෝපය නෑ නෙත
බැලුවම තීගේ
කෝපය නෑ නෙත
බැලුවම තීගේ
සන්සුන්
ලීලාවෙන් තිබේ
සැදී තිබේ
සොබාව සේලේ
එපාය මිතුරි
ගැන සංචල් සකි
එපාය මිතුරි
ගැන සංචල්
ඇයි තරහෙන්
කවට කමින් මා
ඇස් රතු වෙච්චී
ශාන්ත වන්තියගේ
කවට කමින් මා
ඇස් රතු වෙච්චී
ශාන්ත වන්තියගේ
අල්ලා ස්වාමිණි
දකුණත ඈගේ
අල්ලා ස්වාමිණි
දකුණත ඈගේ
ඉල්ලා දෙන්න
සමා
නෙතේ නැතේ එ
කෝප බැල්මා
සිත්හි පවතී තද
කෝපා ඇගේ
සිත්හි පවතී තද
කෝපා
ඇයි තරහෙන්
මානකාරි
පලා දුවන්නේ
දමලා මා මෙහි
පලා දුවන්නේ
දමලා මා
ඇයි තරහෙන්
Ai Tharahin Mannakari" (ඇයි තරහෙන් මානකාරී) is a poignant Sinhala song performed by the late Lakshman Wijesekara, a revered figure in Sri Lankan music and performing arts. Released in 1975, this track marked his debut as a radio singer on the Sri Lanka Broadcasting Corporation, setting the stage for a distinguished career that spanned over four decades
The song is composed in the key of E♭ major, featuring a melodic structure that harmoniously blends traditional Sinhala musical elements with contemporary sensibilities. Its gentle rhythm and emotive chord progressions create a serene backdrop that accentuates the song's reflective mood .
Lakshman Wijesekara's vocal delivery in "Ai Tharahin Mannakari" is characterized by its warmth and expressiveness. His nuanced phrasing and emotional depth convey a sense of introspection and longing, inviting listeners into the song's contemplative narrative.
Lyrically, the song delves into themes of emotional turmoil and relational discord. The recurring question, "Ai Tharahin Mannakari?" ("Why are you angry, graceful one?"), underscores a narrative of misunderstanding and the complexities of human emotions. This introspective inquiry resonates with universal experiences of love, conflict, and the desire for reconciliation.
"Ai Tharahin Mannakari" holds a significant place in Sri Lankan cultural history, not only as a musical piece but also as a reflection of the societal and emotional landscapes of its time. Its enduring popularity is evidenced by continued performances and covers, including a notable rendition by Vihanga Wijesekara, Lakshman Wijesekara's son, which pays homage to the original while introducing it to newer audiences .
This song exemplifies Lakshman Wijesekara's artistry and his ability to weave intricate emotional narratives through music. His contributions have left an indelible mark on Sri Lankan music, influencing generations of artists and listeners alike.
